• Gurulu Makarakshaya - ගුරුළු මකරාක්ෂය

දරුවන්ගේ කියවීමේ රුචිකත්වය වර්ධනය කරමින් අභියෝගවලට නොබියව මුහුණ දීම‍ට හැකි උපාය මාර්ග සැලසුම් කිරීම,නොපසුබට උත්සාහය,විනයගරුක චර්යාව,නායකත්වය වැනි හැකියාවන්වල වැදගත්කම විදහා දක්වන මෙම කතාන්තරය ෆැන්ටසියකි.

''දේවයන් වහන්ස...බියකරු අනතුරක් හමුවේ අපි හැම දෙනාම ඉන්න බව පැහැදිලිය.

අපේ සියලු ව්‍යායාමයන් පරාජයවීම පසුබැසීමට හේතුවක් කරගන්ට නරකයි.අපි දැන් ගුරුළු මකරාක්ශයා පිලිබඳ එක්තරා සම්මත රාමුවක කොටුවෙලා ඉන්නේ කියල මට හිතෙනවා.අපි වෙනත් විදියකට හිතන්ට වෑයම් කරමු.ඒ ගැන මට අදහසක් තියෙනවා.'' 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Gurulu Makarakshaya - ගුරුළු මකරාක්ෂය

  • Rs. 225.00

  • KBOOKS Cashback Rewards: 23

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Asthangatha - අස්තංගත

Asthangatha - අස්තංගත

"...... කවදාහරි දවසක මම ඉස්සරවෙල මැරුනොත් ඔයා තනි වෙනවා.එතකොට ඔයාගේ ජීවිතය අර අඳුරු මුල්ලකට වැටිලා ද..

Rs. 600.00

Katu Thiyabara - කටු තියඹරා

Katu Thiyabara - කටු තියඹරා

චණ්ඩ මහෝගයක උඩු ගං බලා පිහිනීමට වෙර දරන මිනිසුන්ගේ කතාව''අඩා මෙහෙට වර...තොගෙ නැංවානම කියාපිය බලන්ට''..

Rs. 550.00